තවත් 652කට පූර්ණ සුවය By .. // 2020 දෙසැ 05 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652ක් අද (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 20090ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles