තවත් 649කට පූර්ණ සුව​ය


තවත් කොවිඩ්-19 ආසාදිතයින් 649ක් සුවය ලබා පිටව ගොස් තිබේ.

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 45,820 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles