තවත් 60කට පූර්ණ සුවය


තවත් කෝවිඩ් ආසාදිතයින් 60 දෙනෙකු පූර්ණ සුවය ලබා  පිටව ගොස් තිබේ.

ඒ අනුව වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3561ක් දක්වා ඉහළ ගොස් තිබේ. 



Recommended Articles