තවත් 595කට පූර්ණ සුවය


තවත් කෝවිඩ් ආසාදිතයින් 595 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 8,880ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles