තවත් 574කට පූර්ණ සුව​ය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 574 දෙනෙකු  (28) දිනයේ  සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව  78,947 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles