තවත් 565 දෙනෙකු​ට පූර්ණ සුවය


තවත් 565 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37,817ක් දක්වා ඉහල ගොස් ඇත.



Recommended Articles