තවත් 562කට පූර්ණ සුවය By .. // 2020 නොවැ 08 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් ආසාදිතයින් 562ක් අද (08) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 8285ක් බවට පත්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles