තවත් 44කට පූර්ණ සුවය


තවත් කෝවිඩ් ආසාදිතයින් 44 දෙනෙක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,501ක් දක්වා ඉහළ ගොස් තිබේ



Recommended Articles