තවත් 410කට පූර්ණ සුවය By .. // 2020 නොවැ 27 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් ආසාදිතයින් 410 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබා මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 16,226ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles