තවත් 406 දෙනෙකුට පූර්ණ සුවය


කොවිඩ් -19 ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 19,438 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles