තවත් 404කට පූර්ණ සුවය


තවත් කෝවිඩ් ආසාදිතයින් 404 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ දක්වා 12,210 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඇත.



Recommended Articles