තවත් 378කට පූර්ණ සුවය


තවත් කෝවිඩ් ආසාදිතයින් 378ක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 11,031 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles