තවත් 377 දෙනෙකු සුවය ලබති By .. // 2020 නොවැ 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 377 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව, මේ දක්වා 12,587 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති. Facebook Twitter Google+ Recommended Articles