තවත් 354කට පූර්ණ සුවය By .. // 2021 මාර් 17 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 354 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ මෙරට සමස්ත සංඛ්‍යාව 85,725ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles