තවත් 344කට පූර්ණ සුවය By .. // 2020 නොවැ 02 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව අද වන විට පුද්ගලයින් 5249ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles