තවත් 332කට පූර්ණ සුවය By .. // 2020 නොවැ 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් වෛරසය ආසාධිත තවත් 332ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 5581ක් දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles