තවත් 316කට පූර්ණ සුවය By .. // 2020 නොවැ 19 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - 242 තවත් කෝවිඩ් ආසාදිතයින් 316ක් පූර්ණ සුවය වී ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 12,903කි. Facebook Twitter Google+ Recommended Articles