තවත් 29 දෙනෙකුට පූර්ණ සුවය


කෝවිඩ් ආසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3357 දක්වා ඉහල ගොස් ඇත.



Recommended Articles