තවත් 243කට පූර්ණ සුවය By .. // 2021 මාර් 27 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 243 දෙනෙකු පූර්ණ සුවය ලබා අද පිටවගොස් ඇත. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 88,388ක් දක්වා ඉහල ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles