තවත් 240කට පුර්ණ සුවය By .. // 2021 මාර් 09 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ආසාදිතව රෝහල්ගතව සිටි 240 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (09) පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති කොරෝන ආසාදිතයින් ගණන 82,753කි. Facebook Twitter Google+ Recommended Articles