තවත් 1869කට පූර්ණ සුව​ය


තවත් රෝගීන් 1,869 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,435ක් දක්වා ඉහළගොස් ඇත.



Recommended Articles