තවත් 17කට පූර්ණ සුවය


තවත් කෝවිඩ් ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,457ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles