තවත් 14ක් පූර්ණ සුවය ලබයි


කෝවිඩ් -19 ආසාදනය වූ 14 දෙනෙකු සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් ගණන 2,593කි.



Recommended Articles