තවත් 145 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබු 145 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

මේ වන විට සුවය ලැබු ආසාදිතයින් ගණන 90,708කි.

 



Recommended Articles