තවත් 140කට පූර්ණ සුවය By .. // 2020 ඔක් 30 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් ආසාදිතයින් 140ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ගණන 4,282ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles