තවත් 130කට පූර්ණ සුවය By .. // 2020 ඔක් 26 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ආසාදිතව සිටි තවත් 130ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් ගණන 3933කි. Facebook Twitter Google+ Recommended Articles