තවත් 13 දෙනෙකු සුවය ලබති


කොරෝනා වෛරසය ආසාදිතව මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. 

ඒ අනුව, නව්‍ය කොරෝනා ආසාදිතව සිට මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,996 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 

 



Recommended Articles