තවත් 12 දෙනෙකු පූර්ණ සුවය ලබයි


තවත් කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 12 දෙනෙකු අද (19) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 2,035කි.



Recommended Articles