තවත් 11කට සුවයි


කෝවිඩ් - 19 ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් ගණන 3129 දක්වා ඉහල ගොස් ඇත.



Recommended Articles