තවත් 11කට සුවයි By .. // 2020 සැප් 01 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් - 19 ආසාදනය වූ තවත් 11ක් පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට කෝවිඩ් - 19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 2879 දක්වා ඉහල ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles