තවත් 11කට සුව


කොවිඩ් - 19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 2860 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles