තවත් 110කට පූර්ණ සුවය


තවත් කෝවිඩ් ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 4,043ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles