තවත් 10කට සුවයි


කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව 3 070 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.



Recommended Articles