තවත් 1,411ක​ට පූර්ණ සුව​ය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ 1,411 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛයාව 143,789ක් දක්වා ඉහල ගොස් ඇත.



Recommended Articles