තවත් 1,102කට පූර්ණ සුව​ය


කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,102ක් 16 දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 118,322ක් දක්වා ඉහල ගොස් ඇත.



Recommended Articles