තවත කෝවිඩ් ආසාදිතයින් 501ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 501 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන තිබේ.

ඉන් 319 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ලෙසය.

බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් ලෙස ඉතිරි 182ක හඳුනාගෙන ඇති බව වාර්තා වේ.



Recommended Articles