හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තලතා අතුකෝරල මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහය දීමට තීරණය කර තිබේ.
මීට සුළු මොහොතකට පෙර වැලිමඩ නගරයේ පැවැත්වෙන ජන රැළියකට සහභාගී වෙමින් මේ බව තහවුරු කළාය.