තරගාවලි ජය සොයා කොදෙව් - ශ්‍රී ලංකා කණ්ඩායම් අද තරගබිමට


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය අද (17දා) පැවැත්වීමට නියමිතව තිබේ. 

දෙරට අතර පැවති පළමු තරග දෙක කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන ඇති අතර, ඒ අනුව තරගාවලිය ජයග්‍රහණය කිරීමට නම් අද තරගය  කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වනු ඇත. 



Recommended Articles