තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි කියු අජිත් ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි


ගායන ශිල්පී අජිත් ආරියරත්න මහතා ඊයේ(21දා) අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 59 හැවිරිදි වියේ පසු විය.

ඒ මහතා විසින් ‘තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි’ , ‘හදවතින් සෙනෙහස පුරා’ වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කර තිබේ. 



Recommended Articles