තද වැසි ගැන කාලගුනයෙන් අවවාදාත්මක නිවේදනයක්


මධ්‍යම, සබරගමුව සහ ඌව පළොත්, සහ ගොල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන් මගින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය විම හේතුවෙන් මෙසේ දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි විමක් බලාපොරොත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව ඉහත සඳහන් ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අවවාදාත්මක නිවේදනය අද රාත්‍රී 11.30 තෙක් වලංග බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 



Recommended Articles