තණමල්විල දැරිය අතවර කිරීමේ සිදුවීම වසන් කිරීමට පාසලේ විදුහල්පති, ගුරුවරයෙක් හා ගුරුවරියන් දෙදෙනෙක් අ


තණමල්විල පොලිස් වසමේ පාසල් දැරියක් දූෂණය කිරීමට අදාළව තොරතුරු දැනගෙන අදාළ තොරතුරු දැනගෙන එම තොරතුරු පොලීසියට දැනුම් නොදී වසන් කිරීමේ සිදුවීමට අදාළව පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව දැරිය අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පතිවරයා, එම පාසලේ ගුරුවරයෙක් හා ගුරුවරියන් දෙදෙනෙක් මෙසේ තණමල්විල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles