ඩොලර් බිලියනයක ණය ගෙවයි


ශ්‍රී ලංකාව විසින් ගෙවිමට ඇති ණය මුදල්වලින් ඩොලර් බිලියනක මුදලක් ඊයේ (26දා) ගෙවූ බව මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර තිබේ.

මුදල අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට දන්වා ඇත්තේ ඊයේ දිනයේී ණය වාරික ගෙවීම්වලට අදාළව ඩොලර් බිලියනක මුදලක් ගෙවූ බවයි.



Recommended Articles