ඩොලරය 295ට යයි


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිල විිදේශ විනිමය අනුපාත අනුව  අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 294.99ක් විය.

එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි. මේ අතර අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 284.82කි.



Recommended Articles