ඩොලරය 229.9ට යයි By .. // 2022 මාර් 08 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රුපියල පා කිරීමට ගත් තීරණයත් සමගින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් රුපියල් 229.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඩොලරයක ගැණුම් මිල රුපියල් 225.2ක් ලෙස සටහන් වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles