ඩෙල්ටා ප්‍රභේදයේ තවත් විකෘතියක්


ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදයේ තවත් ජාන විකෘතිතාවක් (MUTATION ) හඳුනාගෙන තිබේ. මේ අනුව ඩෙල්ටා ප්‍ර භේදයෙන් හඳුනාගෙන ඇති ජාන විකෘතිතා ගණන 4කි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශය කරන පරීක්ෂණවලදී මෙම ජාන විකෘතිතා හඳුනාගෙන තිබේ.

මීට පෙර හඳුනාගෙන තිබූ ජාන විකෘතිතා තුන ලෝකයේ එකම රටකින් හඳුනාගත් පළමු අවස්ථාව වෙයි. එසේම එහිදී ශ්‍රී ලංකාවෙන් පමණක් එක් විකෘතියක් හඳුනාගෙන තිබුණි.

 



Recommended Articles