ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ​ට


මෙරටින් වාර්තා වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 68 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී ඩෙල්ටා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව සමස්ත ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී තිබුණේ 66ක් ලෙසය.

කොළඹ, රත්මලාන, පිළියන්දල, මීගමුව, ගාල්ල, දඹුල්ල, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන තිබුණි.



Recommended Articles