මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් TIN අංකය අනිවාර්ය කර තිබේ.
මේ මස 15වන දින සිට TIN අංකය අනිවාර්ය කර තිබෙන අතර, සේවා සපයා ගැනීමේදී ටින් අංකය ඉදිරිපත් කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.