ඩයනා ගමගේට රට යෑම තහනම්


රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට නොවැම්බර් 17දා දක්වා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  නන්දන අමරසිංහ මහතා අද (11දා) නියෝග කළේය.



Recommended Articles