ටි.එන්.ඒ. සහාය දෙන අපේක්ෂකයා ගැන තිරණය මෙන්න


එළැඹෙන ජනපතිවරනයේදි ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් වන තිරණය ජනපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් සමග සාකච්ඡා කිරිමෙන් පසුව තීරණය කරන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.



Recommended Articles