ට්‍රම්ප්ට කොරෝනා නිසා යුරෝපා කොටස් වෙළඳපොළටත් බලපෑම්


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග යුරෝපා කොටස් වෙළඳ පොළටද බලපෑමක් එල්ලල වී තිබේ.

ඒ අනුව අද දිනයේදී යුරෝපයේ බොහෝ රටවල කොටස් වෙළඳපොළ තුළ පැහැදිලි කඩාවැටීමක් පෙන්නුම් කර තිබේ.

එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල කොටස් වෙළඳපොළ තුළ මෙම තත්ත්වය පැහැදිලිව දැක ගැනීමට හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



Recommended Articles